Thursday, September 18, 2025

Biography

නලින් සර්ගේ ප්‍රවාද

සිංහල බෞද්ධ ජන සමාජයේ උන්නතිය උදෙසා ආචාර්ය නලින් ද සිල්වා සූරීන් විසින් ගොඩනැඟූ ප්‍රවාද අප දන්නා මෑත ඉතිහාසය තුළ කෙනකුගේ මරණයක දී මෙතරම් විශාල ජනකායක් සිය සංවේගය, ශෝකය විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කරනවා අප ඇසුදුටුවේ නැති තරම් ය. සිය ජීවිත...

දැනුම බෙදූ ප්‍රිඥයෙකුගේ පොත් – Nalin de Silva’s Books

මගේ ලෝකය : ප්‍රකාශනයට පත් කළ වර්ෂය : 1986 මෙම කෘතිය මඟින් නලින් ද සිල්වා මහතා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රීස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස් වීම සඳහා අපගේ චින්තනය මත පදනම් වී දැනුම නිර්මාණය කළ යුතු බවත්, අපගේ දෘෂ්ටි කෝණයකින් ලෝකය දෙස බැලිය...

මේ නලින් හැර තවත් නලින්ලා සිටිත්ද?

නලින් ද සිල්වා කලිසම ඔළුවෙන් ගැලවූවෙකි. ඔළුවෙන් ගැලවිය හැක්කේ සරොමය. එහෙත් කලිසම ඔළුවෙන් ගැලව්වාය කීමෙන් හැඟෙන්නේ කලිසම හා බැඳුණු දැනුම් පද්ධතියත්, සංස්කෘතික ඇබ්බැහිකමත් එයට තියෙන ලැදිකමත්, හිතෙන් ඉවත් කළාය යන අදහසය. කලිසම ඔළුවෙන් ගැලවූ නලින් ද සිල්වා ක්‍රිස්තු පූර්ව තුන්වන...

විදු ලොවට අභියෝග කළ ජාතික චින්තනයේ කගපත

ජාතික චින්තකයේ ප්‍රමුඛ මහාචාර්යවරයකු වූ මහාචාර්ය නලීන් ද සිල්වා ඇමෙරිකා එක්සත් ජනපදයේදී ඊයේ (2 වැනිදා) අභාවප්‍රාප්ත විය. Philosopher Nalin de Silva ඇමෙරිකාවේ සිටින සිය පුතු සමග සිටි ඔහු මීට දින කිහිපයකට පෙර රෝහල්ගතව සිටි බවත් ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවත්...

වැරදුණු අතුරුපසෙන් හැදුණු ‘‘ග්ලුකෝ රස’’

උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝශප් ක්‍රිස්ටෝපර් හෙවත් ක්‍රිස්ටි පෙරේරා පණහෙ දශකයේ මැද භාගයේදී විතර සේවය කරමින් සිටියේ කොළඹ සමාගමක ගබඩා පාලකයකු හැටියටය. මේ වන විට ඔහු විවාහ දිවියටද ඇතුළත්ව සිටියේය. සේවය කළ සමාගමේ ඇති වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්ටි පෙරේරා හට...

සිංහල ගීතයේ කම්පනය

විශාරද ගුණදාස කපුගේ සමුගෙන වසර 19ක් පිරිම නිමිත්තෙනි 1945 අගෝස්තු 07 – 2003 අපේ‍්‍රල් 03 (අවුරුදු 57) මිරිස්වත්ත, කොළඹින් බොහෝ ඈත, ගාලු දිස්ත‍්‍රික්කයේ, ගඟබඩ පත්තුවේ පිහිටි පිටිසර ගමකි. හරියටම මින් අඩ සියවසකට එපිට දී මිරිස්වත්ත ගම් වැස්සෝ සුද්දාගෙ වතු අධිරාජ්‍යයේ අණසකට...

කවියට සාගරයක් වූ සාගර

සාගර පහන් ටැඹ හෙළ කවි රජදානේ ඇදගෙන වැටී සැඟවී මරණයෙ සීනේ වසරක් ගත වුණා පසුගිය දින ගා‍නේ සෙවනැලි දුටිමි මම වැළපෙන සඳ පානේ මහා කිවියර ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 සිට 1961 ජුනි 22 දක්වා රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි...

ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ 03

1944දී ජේ. ආර්. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ විට වඩාත්ම සතුටට පත්වූ මන්ත්‍රීවරයකු වූයේ ආචාර්ය කන්නන්ගරය. නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔහු තුළ වූ සිහිනය සැබෑ කරලීමේ සුබ ලකුණු ඒ තුළින් ඔහුට පෙනෙන්නට ඇත. එම යෝජනාවලියේ...

ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ 02

“ඉක්මනින් වෙනස්වන ලෝකය තුළ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක්.” 1943දී අධ්‍යාපන පරීක්‍ෂණ කමිටු වාර්තාවේ පූර්විකාව ලියමින් ආචාර්ය කන්නංගර පාලකයන්ට දොස් පැවරීය. “ජාතික ප්‍රබෝධය ඇතිවෙන්නෙ අධ්‍යාපනය තුළින්. විෂම චක්‍රයෙන් මිදෙන්න ජනතාවට ඇති එකම මඟ තමා ඉගෙනීම. ජාතික අධ්‍යාපනයක් නැති තැන...

ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ 01

නොයනා හිරු රැස් සිදු ගැබ පතුළත අගනා මිණි රැස අඳුරෙම සැඟවෙන පිපෙනා වනයෙහි කුසුමන් නිම නැත හමනා සුළඟින් වනයෙම පරවෙන 1945 මැයි මස 30 දින රාජ්‍ය මන්ත්‍රණ සභා ගර්භයෙන් මෙම කවි හඬ නැගුණේ නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ ආචාර්ය සී. ඩබලිව්. ඩබ්ලිව්. කන්නන්ගර...
- Advertisement -spot_img

Latest News

පොප් සංගීතයට ස්වර ඇල්ලූ ක්ලැරන්ස්

විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 අගෝස්තු 03 වෙනිදා හපුතලේ බ්‍රැඩ්ෆටන් වතුයායේ උපන්නේය. ඔහුගේ පියා වෛද්‍යවරයකු ලෙස එම...
- Advertisement -spot_img