Facebook
Sign in
Home
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
romania
news
Sign in / Join
Thursday, September 18, 2025
Home
Sign in / Join
Facebook
ePotha
Home
type here...
Search
ePotha
Buddhism
බෞද්ධ භාවනා ක‍්‍රමවල මනෝවිද්‍යාත්මක බලපෑම
ePotha
-
February 6, 2024
පුද්ගලයාගේ මානසික යහපැවැත්ම සඳහා බෞද්ධ මනෝවිද්‍යාව තුළදී සහ බුදු දහම තුළදී උපයෝගි කරගත හැකි බෞද්ධ උපදේශන ක‍්‍රමයක් ලෙසට භාවනාව හඳුන්වා දිය හැකිය. මුල් බුදු සමය තුළ ‘‘භාවනාව’’ යන පදය විවිධ ස්වරූපයෙන් යෙදී ඇති අයුරු දැකිය හැකිය. සරලව ගතහොත් භාවනාව...
Culture
පරසතුරන්ට බියනොවූ වීර ගැමියන් අතින් බිහිවූ “එල්ලංගාදී”
ePotha
-
December 8, 2023
වියළි කලාපීය එල්ලංගාව ලෝක උරුමයක් ලෙස පිළිගැනේ. දිවයින පුරා එල්ලංගා පද්ධති දහසකට වැඩියි එල්ලංගාවේ තිබුණේ කිසිදා නොසිඳෙන වැව් පිටරටින් එන සහලින් පිසූ බත්මුල් බැඳගෙන අපි අනුරපුරයේ වන්දනාවේ යන්නෙමු. කොල්ලන් කෙල්ලන් නටබුන් හා ප්‍රතිමා පසුබිමේ සිට සෙල්ෆි ගසන්නේ තම දත්ත...
Health
ඔස්ට්‍රේලියානු කතගේ මොළේ ඇතුළේ සිටි පණුවා එළියට ගත් දොස්තර
ePotha
-
October 7, 2023
ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමුවතාවට මිනිස් මොළයකින් පරපෝෂිත පණුවකු සොයා ගැනීමේ පුවත පසුගිය මාසයේ ලොව පුරා දැඩි අවධානයට යොමු වී තිබිණි. දිගින් සෙන්ටි මිටර් 8ක් පමණ දිගැති පණුවා සොයා ගන්නා විටත් සිටියේ පණපිටින්ය. ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ 64 හැවිරිදි කාන්තාවකගේ මොළය...
Buddhism
ත්‍රිපිටකය හා අට්ඨකථා – වාචනා මාර්ගය
ePotha
-
March 4, 2023
මීට වසර කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයක දී ජපන් රටේ පාළි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පඬිවරයකු වන මහාචාර්ය මසහිරෝ කිත්සුදෝ මහතාට සාහිත්‍යසූරී සම්මාන උපාධිය පිරිනමන ලදී. එම අවස්ථාවේ එතුමා පැවැත්වූ දේශනයේදී...
Biography
වැරදුණු අතුරුපසෙන් හැදුණු ‘‘ග්ලුකෝ රස’’
ePotha
-
February 23, 2023
උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝශප් ක්‍රිස්ටෝපර් හෙවත් ක්‍රිස්ටි පෙරේරා පණහෙ දශකයේ මැද භාගයේදී විතර සේවය කරමින් සිටියේ කොළඹ සමාගමක ගබඩා පාලකයකු හැටියටය. මේ වන විට ඔහු විවාහ දිවියටද ඇතුළත්ව සිටියේය. සේවය කළ සමාගමේ ඇති වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්ටි පෙරේරා හට...
History
සද්ධර්මරත්නාවලියේ මුල්ම පිටපත සුරක්ෂිතයි
ePotha
-
February 5, 2023
පුස්කොළ පොත් හත්ලක්ෂ පනස්දහසක් හොයන්න පන්සල් එක්දහස් පන්සීයකට ගිය ගමනක් … ධර්ම සංග්‍රහ, මන්ත්‍ර, බෙහෙත් හේත්, නිල වෙදකම සහිත පුස්කොළ පොතුත් ඒ අතර … කැලණි සරසවියේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය … රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ පරම්පරා...
History
අදහන්න බැරි රහස් කියන මළපොත
ePotha
-
October 3, 2022
මළවුන්ගේ පුස්තකය කවරක්ද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැහැ. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අසා ඇතුවාට එහි අතීත විස්තර සහ ඉතිහාසගත කරුණු කවරක් ද යන්න පිළිබඳ බහුතරයක් දෙනා දන්නේ අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අවබෝධ කර...
Places
අවසන් කැමැත්තෙන් රජයට පැවරූ ජයතිලක මැදුර
ePotha
-
October 3, 2022
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමට වෙහෙස වූවන් අතර සර් ඩී. බී. ජයතිලක මහතාට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඔහු ලක්දිව නිදහස උදෙසා සටන් කළ ජාතික වීරයකු, අධ්‍යාපනඥයකු සහ දේශපාලනඥයකු මෙන්ම දානපතියෙක්, සමාජ හිතකාමීයෙක් ලෙසද ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර...
Biography
සිංහල ගීතයේ කම්පනය
ePotha
-
September 23, 2022
විශාරද ගුණදාස කපුගේ සමුගෙන වසර 19ක් පිරිම නිමිත්තෙනි 1945 අගෝස්තු 07 – 2003 අපේ‍්‍රල් 03 (අවුරුදු 57) මිරිස්වත්ත, කොළඹින් බොහෝ ඈත, ගාලු දිස්ත‍්‍රික්කයේ, ගඟබඩ පත්තුවේ පිහිටි පිටිසර ගමකි. හරියටම මින් අඩ සියවසකට එපිට දී මිරිස්වත්ත ගම් වැස්සෝ සුද්දාගෙ වතු අධිරාජ්‍යයේ අණසකට...
Biography
කවියට සාගරයක් වූ සාගර
ePotha
-
August 21, 2022
සාගර පහන් ටැඹ හෙළ කවි රජදානේ ඇදගෙන වැටී සැඟවී මරණයෙ සීනේ වසරක් ගත වුණා පසුගිය දින ගානේ සෙවනැලි දුටිමි මම වැළපෙන සඳ පානේ මහා කිවියර ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 සිට 1961 ජුනි 22 දක්වා රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි...
1
2
3
4
...
6
Page 3 of 6
About Me
52 POSTS
0 COMMENTS
- Advertisement -
Latest News
Biography
ePotha
-
August 4, 2025
පොප් සංගීතයට ස්වර ඇල්ලූ ක්ලැරන්ස්
විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 අගෝස්තු 03 වෙනිදා හපුතලේ බ්‍රැඩ්ෆටන් වතුයායේ උපන්නේය. ඔහුගේ පියා වෛද්‍යවරයකු ලෙස එම...
- Advertisement -
History
මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු කථාව
ePotha
-
June 4, 2025
Biography
නලින් සර් හා අපේ කතන්දර
ePotha
-
May 6, 2025
History
සීගිරි ලියෝ කවරහු ද?
ePotha
-
October 17, 2024
Cat 12
ගුසෙෆ් සහ කුලී හේවායෝ
ePotha
-
October 17, 2024